http://ranrahas.com                 Call: 078 5154798
Skype: suresh.slk
            
http://bestbroker.ranrahas.com/

Monday, June 15, 2020

විදර්ශනා භාවනාව දින 7ක් පුහුණු වී බිය නැති කරගනිමු



S Priya:
අපැහැදිලියි

S Priya:
අත් දෙක සංවර කරගත්තොත් වටිනව.තෙරුවන් සරණයි

Suresh (Forex Sinhala):
මං බික්ෂුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මට ඕන විදියට මං හැසිරෙන්නෙ. ඔයාට වැරදියි කියල පෙනෙන දේ වෙන කෙනෙක්ට හරියි කියල පේන්නත් පුළුවන්. මට විතරක් නෙමෙයි, බික්ෂුන් වහන්සේලාටත් තමන්ට ආවේනික හැසිරීම් තියනවා. ඒක නිසා ඔයාගේ හැසිරීම මුලින්ම හදාගත්තොත් හොඳයි. මං නිකං හදල දාපු වීඩියෝවට කව්රු කැමති උනත් නැතත් මටනම් වැඩක් නැහැ. මේ වගේ වැදගත් වීඩියෝ එකක් Dislike කරන්නෙ ලොකු මෝඩක් විතරයි. මං මේ දේවල් කියන්නෙ, ඕයා වගේ සමහර අය නිතර නිතර මිනිස්සුන්ගේ අඩුපාඩු පෙන්න පෙන්න මෝඩ ආතල් ගන්න හදන නිසයි.