http://ranrahas.com                 Call: 078 5154798
Skype: suresh.slk
            
http://bestbroker.ranrahas.com/

Friday, July 22, 2016

upwork.com වෙබ් අඩවියෙන් ඔන්ලින්යින් ජොබ්ස් සොයාගන්න පුලුවන්ද?

Upwork හොදයි. මට නම් jobs හම්බවෙලා තියනවා. මට වෙලාවක් නැති නිසා මං නැවැත්තුවා. ජොබ්ස් ගන්න නම් හොද සුදුසුකම් තියෙන්න ඕනෙ. මං අඳුරන අයිය කෙනෙක් මාසෙකට ලක්ෂයකට වැඩිය එකෙන් හම්බ කරනවා. එයා කරන්නෙ ග්‍රැෆික් ඩිසයිනින්. micro jobs තියන වෙබ්සයිට්ස් වල නම් වැඩ තියනවා. ඒත් ඒවා වලින් ලොකු ගානක් හොයන්න බැහැ. ඔන්ලයින්-ඊඊ-ජොබ්ස් වලින් marketing jobs නම් ගොඩක් තියනවා. ඒත් ඕනෑම දෙයක් learn කරොත් තමයි වටින්නෙ. වටිනා දේවල් විකුණන්න (trade) පුළුවන්, එතකොට තමයි earn කරන්න පුළුවන්.

Sunday, June 26, 2016

Online Money Secrets - පරිගණක අන්තර්ජාල මුදල් ඉපයීමේ රහස්

Online money ගැන හොයන අය අන්තිමට හොයන දේ තමයි Forex trading. මගේ කතාවත් ඒකම තමයි. ගොඩක් අයට වරදින තැනක් තමයි Forex වෙළඳපොල කියන්නෙ. ඒකට හේතුව Forex වලින් සල්ලි හම්බ කරන්න කලින් ගොඩක් අය Forex වලින් සල්ලි නැති කරගන්නවා. ගොඩක් අය දන්නෙ නැහැ Forex trading කරන්න සල්ලි තියෙන්න අවශ්‍යම නැහැ කියල. ඒකට හේතුව Forex trading කරන්න දන්න අයට ඕන තරම් සල්ලි දෙන්න අය ඉන්නවා. ඒ ගැන තවත් පසුව කතා කරන්න පුළුවන්. Forex වලට අමතරව Online Money වලින් විශාල මුදල් උපයන අය ඉන්නවා. හැබැයි websites වල තියන ඇඩ්ස් ක්ලික් කරන වැඩ නම් කාලෙ නාස්ති වන වැඩක් කියලයි මට තේරිලා තියෙන්නෙ. එකට හේතු දෙකක් තියනවා. අපේ websites වල තියන ads click කරන්නෙ නැහැ ගොඩක් අය, අනික අපි හොර විදියට ඇඩ්ස් ක්ලික් කරල සල්ලි හම්බ කරන්නත් හොඳ නැහැ. PTC වෙබ් අඩවි වල තියන ඇඩ්ස් දවසම ක්ලික් කරත් බොහෝ විට මාස ගානක් ගියත් දවසකට $1 ක් වත් හොයාගන්න බැහැ. ඊට වඩා හොදයි onlinemicrojobs.com වගේ පොඩි පොඩි වැඩ කරලා එක වැඩකට $0.05 - $0.20 වැනි මුදලක්වත් හොයාගන්න එක. කව්රුත් දන්න upwork.com වෙබ් අඩවිය තමයි දැනට ගොඩක් අයට හොඳ online job එකක් හොයාගන්න තියන website එක. ඒ වෙබ් අඩවියේ කලින් තිබුන නම තමයි oDesk.com. තවත් online මුදල් උපයන රැකියා සහ ක්‍රම තියනවා. ඒවා ගැනත් පසුව කතා කරමු.


සුරේෂ්.
රන්රහස්.com