Upwork හොදයි. මට නම් jobs හම්බවෙලා තියනවා. මට වෙලාවක් නැති නිසා මං නැවැත්තුවා. ජොබ්ස් ගන්න නම් හොද සුදුසුකම් තියෙන්න ඕනෙ. මං අඳුරන අයිය කෙනෙක් මාසෙකට ලක්ෂයකට වැඩිය එකෙන් හම්බ කරනවා. එයා කරන්නෙ ග්‍රැෆික් ඩිසයිනින්. micro jobs තියන වෙබ්සයිට්ස් වල නම් වැඩ තියනවා. ඒත් ඒවා වලින් ලොකු ගානක් හොයන්න බැහැ. ඔන්ලයින්-ඊඊ-ජොබ්ස් වලින් marketing jobs නම් ගොඩක් තියනවා. ඒත් ඕනෑම දෙයක් learn කරොත් තමයි වටින්නෙ. වටිනා දේවල් විකුණන්න (trade) පුළුවන්, එතකොට තමයි earn කරන්න පුළුවන්.